දැක්ම
ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්
මෙහෙවර
පාසලේ පිහිටුවා ඇති මානව හා භෞතික සම්පත් වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ කළමනාකරණය සමඟ අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ තිරසාර පැවැත්මක් සහිත උසස් ජාතියක් ගොඩනැගීමට කැපවී සිටින හොඳ නිපුණ පුරවැසියන් බිහි කිරීම.