දැක්ම
බස්නාහිර පළාත් අධ්‍යාපනික සංවර්ධනයේ ප්රමුඛ හවුල්කරු
බස්නාහිර පළාත් අධ්‍යාපනික සංවර්ධනයේ ප්රමුඛ හවුල්කරු
මෙහෙවර
අතීත උරුමයන් සුරකින,කාලීන අභියෝග වලට මුහුණදිය හැකි දැනුමෙන් හා සංවේදී බවෙන් පිරිපුන් නිර්මාණශීලී දරු පිරිසක් බිහිකරණු වස් කලාපීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ඵලදායීව,සමෝදානිකව ක්‍රියාත්මක කරවීම තුළින් උච්චතම අධ්‍යාපනික සංවර්ධන ඵල ලබා ගැනීම.

Education Development Division
අධ්‍යාපන සංවර්ධන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධනයේ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කිරීමේ වර්ෂය ලෙස 2020 වර්ෂය හැදින්විය හැක. ඒ අනුව 2020 වර්ෂය මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය සංවර්ධන වර්ෂය ලෙස නම් කර ඇති අතර ඉන් අපේක්ෂා කරණුයේ පෙර වර්ෂයට වඩා වැඩි වේගයකින් කලාපීය අධ්‍යාපන සංවර්ධනය සිදු කිරීමයි. |
Coming up News..
|
|
අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්යභාර්ය
|