රටතුල ඇතිවී ඇති හදිසි තත්වය තුල ගුරුභවතුන්ගේ රාජකාරි කටයුතු ඉටුකරවා ගැනීම.
ලෝකයේම අවදානමකට ලක්ව පැතිරයන කොරෝනා (කොවිඩ් -19) වෛරසයේ අවදානම ශ්‍රී ලංකාවටද බලපා ඇති බැවින් අප රටේ පාසල් පද්ධතිය 2020 අප්‍රේල් 20 වන දක්වා නිවාඩු ලබා දි ඇත. මෙම නිවාඩු කාලයතුල ගුරුභවතුන් මෙම කාර්යාල පරිශ්‍රයට පැමිණිම වෙනදාට වැඩියෙන් සිදුකරනු ලබයි. මෙවැනි අවස්ථාවක ඔබගේ පැමිණීම තුලින් මෙම පරිශ්‍රය තුළ ජනතාව ඒකරිශී වීම ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති විය හැකියි.
02. එබැවින් නව තාක්ෂණික මෙවලම් එනම් දුරකතන, SMS, E Mail,web site භාවිතා කර තම ගැටළු ඉදිරිපත් කර මෙම කාර්යාල පරිශ්‍රයට පැමිණීම හැකිතාක් අඩුකර ගැනීමට උත්සහ ගන්නා ලෙස ඔබ පාසලේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලමි. තවද ගුරු භවතුන්ගේ පෞද්ගලික ලිපි ගොණුවල අඩුපාඩු ඔවුන් ගේ ජංගම දුරකතනය වෙත SMS කෙටි පණිවිඩ සේවාව මගින් දැනුම් දීමට කටයුතු කර ඇති බවද සතුටින් දන්වමි. ඔබගේ පහසුව තකා මෙම කාර්යාලයේ අංශ ප්‍රධානින්ගේ දුරකථන අංක හා E Mail ලිපිනයන් පහත සදහන් කරමි. මේ සදහා ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.
අංශයේ නම
අංශ ප්‍රධානී
දුරකතන අංකය
E Mail ලිපිනය
කලාප අධ්‍යාපන අධ්යක්ෂ
ඒ.ඩබ්.ආර්.පෙරේරා මයා (ක.අ.අ.)
011 22 97994 -කාර්යාලය
011 2295077 - පොදු
071 4476855 - ජංගම
[email protected]
ගුරු ආයතන
ලක්ෂ්මි මෙන්ඩිස් මිය (නි.ක.අ.අ. - පාලන)
011 2295077 - පොදු
071 8075143 - ජංගම
[email protected]
සැලසුම් අංශය
භාග්‍යා රෑපසිංහ මිය (නි.ක.අ.අ. - සැලසුම්)
011 2299016 - කාර්යාලය
011 2295077 - පොදු
0710981333 - ජංගම
[email protected]
අධ්‍යාපන පරිපාලන
කේ.එල්.ඒ.එස්. කඹුරුගමුව මයා (නි.ක.අ.අ. - අපරි)
011 2295077 - පොදු
071 0443079 - ජංගම
[email protected]
සංවර්ධන අංශය
කේ.ඒ.යූ.එස්.සිසිරබන්දු මයා (නි.ක.අ.අ. - සංවර්ධන)
011 2295077 - පොදු
071 0978918 - ජංගම
077 9688845 - ජංගම
[email protected]
ගිණුම්/වැටුප් අංශ
එම්.සී.පෙරේරා මිය (ගණකාධිකාරී)
011 2295161 - කාර්යාලය/ෆැක්ස්
011 2295077 - පොදු
071 4473146 - ජංගම
[email protected]
පරිපාලන නිලධාරී
ඩී.එස්.ඩී.පී.එන්. සෙනෙවිරත්න මිය
011 2295077 - පොදු
011 22 97995 - කාර්යාලය/ෆැක්ස්
070 3273232 - ජංගම
කලාප අධ්‍යාපන අධ්යක්ෂ
මිනුවන්ගොඩ.