තොරතුරු තාක්ෂණය ගුරුභවතුන් වෙත.
මිනුවන්ගොඩ කලාපයේ සියලුම කොට්ඨාසවලට උපරිම සේවයක් ලබා දුන් හිටපු එකම ගුරු උපදේශක නෙවිල් ජයසිංහ මහතාගේ විශ්‍රාම යාම නිමිත්තෙන් ඔහුට ගෞරව කිරීම සඳහා උත්සවයක් සංවිධානය කිරීමට පසුගිය දින 2020 ජනවාරි මස 23 රැස්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තත්ත්ව කවයේ දී යෝජනා විය.
එහිදී යෝජනා කරගත් පරිදි එක් අයෙකු රුපියල් එක්දාස් පන්සීයක (රු.1500) උපරිමයක් හෝ කැමති මුදලක් ලබාදීමට හැකි අතර කටයුතු සංවිධානය කර ගැනීම සඳහා එය හැකි ඉක්මනින් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු.
මුදල් රැස් කිරීම චතුර , තරිඳු හා උපේක්ෂා විසින් සිදු කරයි. ඔවුන්ගේ විස්තර පහත සඳහන් කර ඇත.
චතුර 077 061 5434 , 071 097 9676
තරිඳු 0702282504
උපේක්ෂා 718075224
උත්සවයක් K&K resort ( මිනුවන්ගොඩ පාර හොරම්පැල්ල) පැවැත්වීමට යෝජනා වූ අතර එය බොහෝවිට පෙබරවාරි 6 වන දින පැවැත්වේ සඳහා පැමිණීමට තත්ත්ව කවයකට හිමි වරප්‍රසාද හිමිවේ. අදාල විස්තර ඉදිරියේදී නිවැරදි ව දැනුම් දෙන්නෙමු.

OL ICT MCQ Paper - සා.පෙළ තොරතුරු තාක්ෂණය බහුවරණ ප්‍රශ්න පත්‍ර
කලාපයේ පාසල් වල ගුරු භවතුන් විසින් සකස් කළ සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍ර.
Teacher Name :- Dinesh Tennakoon
School :- WP/Dudley Senanayake A. M. V. - Mirigama Quiz :- MCQ Paper 06 |
Teacher Name :- Niluka Pathirana
School :- Minu/ Duddley Senanayaka A.M.V -Mirigama Quiz :- MCQ Paper 07 |
Teacher Name :- S.A.I.Ayesha Subasingha
School :- Minu/ Siri Mihindu M.V., Radawadunna Quiz :- MCQ Paper 10 |
Teacher Name :- priyanka Niroshanie
School :- minu/mellawagedara Anagarika Dharmapala M.V Quiz :- MCQ Paper 11 |
Teacher Name :- H.A.Nadeesha Dilrukshi Hangawatta
School :- Minu/D.S.Senanayake National College-Mirigama Quiz :- MCQ Paper 20 |
Teacher Name :-
School :- Quiz :- MCQ Paper 26 |
Grade 10 ICT Teacher's Guide | |
File Size: | 1571 kb |
File Type: |
Grade 11 ICT Teacher's Guide | |
File Size: | 1792 kb |
File Type: |
Grade 11 Papers And activity (e-Thaksalawa)
Grade 10 Papers And Activity(e-Thaksalawa)