General Administration Division
B.W.P.Mendis
Deputy Zonal Director (Genaral Administration) 0112295077 [email protected] [email protected] |
නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ පණිවුඩයමිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම පාසල් ගණනක් ඇති හා පැතිරී ඇති භූමි ප්‍රමාණයෙන් විශාලතම අධ්‍යාපන කලාපය වේ.විදුහල්පතිවරුන් හා ගුරු භවතුන් තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීම තුළින් අපගේ අධ්‍යාපන ඉලක්ක වලට පහසුවෙන් ළඟා විය හැකිය.කලාප අධ්‍යාපන කාර්යාලය වශයෙන් විදුහල්පති වරුන්ට සහ ගුරුභවතුන්ට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සැපයීම තුළින් යහපත් ආකල්ප වර්ධනය කළ හැකි අතර එමගින් දරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ හැකිය.අදාළ කාර්යක්ෂම හා ඵලදායී සේවයක් ඉටු කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවක තෘප්තියද ඉතා වැදගත් වේ.කාර්යාලීය පහසුකම් හා කාර්ය මණ්ඩල තෘප්තිය ඉහළ නැංවීම තුළින් වඩාත් ඵලදායී සේවයක් අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටුකළ හැකිය.ඵලදායී කලාපයක් සඳහා වෙහෙස මහන්සිවන කැපවන සියලු දෙනාටම මගේ හද පිරි සුභාශිංසන පළ කරමි.
සේවාවන්..
|